OL Health and Physical Education Revision Book

(8 customer reviews)

රු800.00

O/L Geography Revision Book. New Syllabus.

  • Grade – Grade 10 – 11
  • Medium – Sinhala Medium
  • No. of pages – 72
  • Model – Revision
  • Author – ESD Editorial Board

Cash On Delivery Available(COD)
නිවසට පැමිණි පසු මුදල් ගෙවිය හැකිය.

Estimated delivery dates: 8th of September - 11th of September

In Stock

Description

නව විෂය නිර්දේශය. සාමාන්‍ය සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය  පුනරීක්ෂණ පොත.
සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය 10 ශ්‍රේණිය සහ 11 ශ්‍රේණිය සියලු පාඩම් ආශ්‍රයෙන් සාමාන්‍ය පෙළ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය ප්‍රශ්න ලැබෙන ආකෘතියට අනුව සැකසූ ප්‍රශ්න සහ පැහැදිලි පිළිතුරු වලින් සමන්විතයි

  • MCQ ප්‍රශ්න 250 සහ පිළිතුරු
  • සම්පූර්ණ රචනා ප්‍රශ්න 35 සහ පිළිතුරු

OL Health and Physical Education Revision Book . New Syllabus.

  • Can be delivered to any area.
  • Cash On Delivery Available(COD)

Additional information

Weight 150 g
Dimensions 29 × 21 × 1 cm

8 reviews for OL Health and Physical Education Revision Book

  1. අප්සරා (verified owner)

    පාඩම් ටික ආවරනය කරගන්න හැකිවුනා

  2. පාලිත මහීපාල (verified owner)

    ඕඩරේ ඉක්මනින්ම ලැබුනා

  3. Sasanga (verified owner)

    Sarthaka vadak mata ikmanata delivery una thanks

  4. Upendra (verified owner)

    Godak padam maga arila thibune sahena prayojanavath una

  5. Athula (verified owner)

    Best

  6. Nisala (verified owner)

    Haili rekamand

  7. නයනමාලි (verified owner)

    අවශ්‍යම වෙලාවෙ ලැබුනෙ පාඩම් මගඇරිච්ච වෙලාවක රිසාල්ට්එක අප් කරගන්න දීපු සහයට ස්තූතිවන්තවෙනව

  8. නදීරා නෙත්මිනී (verified owner)

    ඇත්තටම බොහොම පොඩි කාලයක් ඇතුලට සෑහෙන විශය කරැනු ප්‍රමාණයක් ආවරනය කිරීමට හැකි උනා

Add a review

Your email address will not be published. Required fields are marked *

Free shipping for billing over රු4,000.00
0%
free-delivery
×