O/L Short Notes Books Pack +
Original price was: රු4,200.00.රු4,150.00Current price is: රු4,150.00.
Buy O/L Short Notes Books pack. New Syllabus.
- Delivery Free
- Grade – Grade 10-11
- Number of Short Notes Books – 9
- Model – Short Note
- Author – ESD Editorial Board
Cash On Delivery Available(COD)
නිවසට පැමිණි පසු මුදල් ගෙවිය හැකිය.
Estimated delivery dates: 8th of September - 11th of September
In Stock
Description
නව විෂය නිර්දේශය. සාමාන්‍ය පෙළ කෙටි සටහන් පොත් කට්ටලය.
10 ශ්‍රේණිය සහ 11 ශ්‍රේණිය සියලු පාඩම් ආශ්‍රයෙන් සාමාන්‍ය පෙළ ප්‍රශ්න ලැබෙන ආකෘතියට අනුව සැකසූ ප්‍රශ්න සහ පැහැදිලි පිළිතුරු වලින් සමන්විතයි
- ඉතිහාසය 10 ශ්‍රේණිය
සියළුම පාඩම් සඳහා කෙටි සටහන් ඇතුළත් වේ
සෑම පාඩමකම අත්‍යවශ්‍ය රූප සඳහා ප්‍රශ්න සහ පිළිතුරු ඇතුළත් වේ.
කෙටි ප්‍රශ්න 200 සහ පිළිතුරු ඇතුළත් වේ
ලකුණු කළ ලංකා සහ ලෝක සිතියම් ඇතුළත් වේ - ඉතිහාසය 11 ශ්‍රේණිය
සියළුම පාඩම් සඳහා කෙටි සටහන් ඇතුළත් වේ
සෑම පාඩමකම අත්‍යවශ්‍ය රූප සඳහා ප්‍රශ්න සහ පිළිතුරු ඇතුළත් වේ.
කෙටි ප්‍රශ්න 200 සහ පිළිතුරු ඇතුළත් වේ
ලකුණු කළ ලංකා සහ ලෝක සිතියම් ඇතුළත් වේ. - ජීව විද්‍යාව 10-11 ශ්‍රේණි
10 ශ්‍රේණිය සහ 11 ශ්‍රේණිය ජීව විද්‍යාව සියළුම පාඩම් සඳහා කෙටි සටහන් ඇතුළත් වේ.
පරීක්ෂණ ඇතුළත් වේ - රසායනික විද්‍යාව 10-11 ශ්‍රේණි
10 ශ්‍රේණිය සහ 11 ශ්‍රේණිය රසායනික විද්‍යාව සියළුම පාඩම් සඳහා කෙටි සටහන් ඇතුළත් වේ.
පරීක්ෂණ ඇතුළත් වේ - භෞතික විද්‍යාව 10-11 ශ්‍රේණි
10 ශ්‍රේණිය සහ 11 ශ්‍රේණිය භෞතික විද්‍යාව සියළුම පාඩම් සඳහා කෙටි සටහන් ඇතුළත් වේ. - බුද්ධ ධර්මය 10 ශ්‍රේණිය
10 ශ්‍රේණිය සියළුම පාඩම් සඳහා කෙටි සටහන් ඇතුළත් වේ. - බුද්ධ ධර්මය 11 ශ්‍රේණිය
11 ශ්‍රේණිය සියළුම පාඩම් සඳහා කෙටි සටහන් ඇතුළත් වේ. - සිංහල සාහිත්‍ය සංග්‍රහය 10-11 ශ්‍රේණි
10 ශ්‍රේණිය සහ 11 ශ්‍රේණිය සියළුම සිංහල සාහිත්‍ය කෙටි සටහන් ඇතුළත් වේ
සෑම පාඩමකම විචාර මතෘකා සහ ඊට අදාළ උදාහරණ ඇතුළත් වේ. - ගණිතය
- ඒකක පරිවර්තනය
- සියළුම ජාමිතික ප්‍රමේයයන්
- මිනිතය(පරිමිතිය, වර්ගඵලය, පරිමාව)
- භාග
- න්‍යාස
- පයිතගරස් සම්බන්ධය
- ත්‍රිකෝණමිතිය
- වීජ ගණිතය
- දර්ශක
- ලඝුගණක
- කුලක
- සමාන්තර ශ්‍රේඩි, ගුණෝත්තර ශ්‍රේඩි
- ප්‍රතිශත
- සම්භාවිතාව
- ප්‍රස්ථාර
- සංඛ්‍යානය
- ප්‍රත්‍යක්ෂ
O/L Short Notes Books Pack +. New Syllabus.
- Can be delivered to any area.
- Cash On Delivery Available(COD)
Additional information
| Weight | 800 g |
|---|---|
| Dimensions | 21.5 × 15 × 6 cm |

Reviews
There are no reviews yet.