Sale!

O/L Revision & Short Notes Pack +

Original price was: රු8,950.00.Current price is: රු8,800.00.

Buy O/L Revision & Short Notes Pack +. New Syllabus.

  • Delivery Free
  • Grade – Grade 10-11
  • Number of Revision Books – 6
  • Number of Short Notes Books – 9
  • Model – Revision,Short Note
  • Author – ESD Editorial Board

Cash On Delivery Available(COD)
නිවසට පැමිණි පසු මුදල් ගෙවිය හැකිය.

Estimated delivery dates: 8th of September - 11th of September

In Stock

Description

නව විෂය නිර්දේශය. සාමාන්‍ය පෙළ පුනරීක්ෂණ සහ කෙටි සටහන් පොත් කට්ටලය.
10 ශ්‍රේණිය සහ 11 ශ්‍රේණිය සියලු පාඩම් ආශ්‍රයෙන් සාමාන්‍ය පෙළ ප්‍රශ්න ලැබෙන ආකෘතියට අනුව සැකසූ ප්‍රශ්න සහ පැහැදිලි පිළිතුරු වලින් සමන්විතයි

පුනරීක්ෂණ පොත් කට්ටලය

  1. බුද්ධ ධර්මය
    MCQ ප්‍රශ්න 250 සහ පිළිතුරු
    කෙටි ප්‍රශ්න 100 සහ පිළිතුරු
    සම්පූර්ණ රචනා ප්‍රශ්න 50 සහ පිළිතුරු ඇතුළත් වේ
  2. ඉංග්‍රීසි
    picture describe, essay, bar graph, letters ඇතුළු Test 12ක් ද Test එකකට ප්‍රශ්න 10 සහ සියලුම ප්‍රශ්න සඳහා පිළිතුරුද සහිතයි.
  3. ඉතිහාසය
    MCQ ප්‍රශ්න 250 සහ පිළිතුරු
    රූප ආශ්‍රිත ප්‍රශ්න 20 සහ පිළිතුරු
    කෙටි ප්‍රශ්න 100 සහ පිළිතුරු
    සම්පූර්ණ රචනා ප්‍රශ්න 50 සහ පිළිතුරු
    ලංකා සිතියම් 5 ක් සහ පිළිතුරු
    ලෝක සිතියම් 5 සහ පිළිතුරු ඇතුළත් වේ.
  4. ගණිතය
    කෙටි ප්‍රශ්න 100 සහ පිළිතුරු
    භාග , ප්‍රස්ථාර , ත්‍රිකෝණමිතිය , සංඛ්‍යාත ව්‍යාප්ති ,ජ්‍යාමිතිය වැනි වෙන්කෙරූ මාතෘකා යටතේ එක් මාතෘකාවකට ප්‍රශ්න 10 ක් හා මාතෘකා 13 ඇතුළත් වේ
    සියලු ප්‍රශ්න සඳහා පිළිතුරු ඇතුළත් වේ.
  5. සිංහල
    MCQ 250 සහ පිළිතුරු
    සිංහල භාෂාව කෙටි ප්‍රශ්න 100 සහ පිළිතුරු
    සාරාංශකරණය 05 සහ පිළිතුරු
    ජේද ආශ්‍රිත පිළිතුරු ලිවීම 05 සහ පිළිතුරු
    ප්‍රායෝගික ලේඛන 10 සහ පිළිතුරු
    රචනා 15 සහ පිළිතුරු
    සාහිත්‍ය කෙටි ප්‍රශ්න 100 සහ පිළිතුරු
    විචාර 24 සහ පිළිතුරු
  6. විද්‍යාව
    MCQ ප්‍රශ්න 250 සහ පිළිතුරු
    සම්පූර්ණ වියුහගත ප්‍රශ්න 20 සහ පිළිතුරු
    සම්පූර්ණ රචනා ප්‍රශ්න 20 සහ පිළිතුරු ඇතුළත් වේ

කෙටි සටහන් පොත් කට්ටලය

  1. ඉතිහාසය 10 ශ්‍රේණිය
    සියළුම පාඩම් සඳහා කෙටි සටහන් ඇතුළත් වේ
    සෑම පාඩමකම අත්‍යවශ්‍ය රූප සඳහා ප්‍රශ්න සහ පිළිතුරු ඇතුළත් වේ.
    කෙටි ප්‍රශ්න 200 සහ පිළිතුරු ඇතුළත් වේ
    ලකුණු කළ ලංකා සහ ලෝක සිතියම් ඇතුළත් වේ
  2. ඉතිහාසය 11 ශ්‍රේණිය
    සියළුම පාඩම් සඳහා කෙටි සටහන් ඇතුළත් වේ
    සෑම පාඩමකම අත්‍යවශ්‍ය රූප සඳහා ප්‍රශ්න සහ පිළිතුරු ඇතුළත් වේ.
    කෙටි ප්‍රශ්න 200 සහ පිළිතුරු ඇතුළත් වේ
    ලකුණු කළ ලංකා සහ ලෝක සිතියම් ඇතුළත් වේ.
  3. ජීව විද්‍යාව 10-11 ශ්‍රේණි
    10 ශ්‍රේණිය සහ 11 ශ්‍රේණිය ජීව විද්‍යාව සියළුම පාඩම් සඳහා කෙටි සටහන් ඇතුළත් වේ.
    පරීක්ෂණ ඇතුළත් වේ
  4. රසායනික විද්‍යාව 10-11 ශ්‍රේණි
    10 ශ්‍රේණිය සහ 11 ශ්‍රේණිය රසායනික විද්‍යාව සියළුම පාඩම් සඳහා කෙටි සටහන් ඇතුළත් වේ.
    පරීක්ෂණ ඇතුළත් වේ
  5. භෞතික විද්‍යාව 10-11 ශ්‍රේණි
    10 ශ්‍රේණිය සහ 11 ශ්‍රේණිය භෞතික විද්‍යාව සියළුම පාඩම් සඳහා කෙටි සටහන් ඇතුළත් වේ.
  6. බුද්ධ ධර්මය 10 ශ්‍රේණිය
    10 ශ්‍රේණිය සියළුම පාඩම් සඳහා කෙටි සටහන් ඇතුළත් වේ.
  7. බුද්ධ ධර්මය 11 ශ්‍රේණිය
    11 ශ්‍රේණිය සියළුම පාඩම් සඳහා කෙටි සටහන් ඇතුළත් වේ.
  8. සිංහල සාහිත්‍ය සංග්‍රහය 10-11 ශ්‍රේණි
    10 ශ්‍රේණිය සහ 11 ශ්‍රේණිය සියළුම සිංහල සාහිත්‍ය කෙටි සටහන් ඇතුළත් වේ
    සෑම පාඩමකම විචාර මතෘකා සහ ඊට අදාළ උදාහරණ ඇතුළත් වේ.

O/L Revision & Short Notes Pack +. New Syllabus.

  • Can be delivered to any area.
  • Cash On Delivery Available(COD)

Additional information

Weight 2000 g
Dimensions 29 × 21 × 10 cm

Reviews

There are no reviews yet.

Be the first to review “O/L Revision & Short Notes Pack +”

Your email address will not be published. Required fields are marked *

Free shipping for billing over රු4,000.00
0%
free-delivery
×