Sale!

O/L Revision Books Pack +

(1 customer review)

Original price was: රු4,750.00.Current price is: රු4,700.00.

Buy O/L Revision Books pack. New Syllabus.

  • Delivery Free
  • Grade – Grade 11
  • Number of Revision Books – 6
  • Model – Revision
  • Author – ESD Editorial Board

Cash On Delivery Available(COD)
නිවසට පැමිණි පසු මුදල් ගෙවිය හැකිය.

Estimated delivery dates: 8th of September - 11th of September

In Stock

Description

නව විෂය නිර්දේශය. සාමාන්‍ය පෙළ  පුනරීක්ෂණ පොත් කට්ටලය.
10 ශ්‍රේණිය සහ 11 ශ්‍රේණිය සියලු පාඩම් ආශ්‍රයෙන් සාමාන්‍ය පෙළ ප්‍රශ්න ලැබෙන ආකෘතියට අනුව සැකසූ ප්‍රශ්න සහ පැහැදිලි පිළිතුරු වලින් සමන්විතයි

  1. බුද්ධ ධර්මය
    MCQ ප්‍රශ්න 250 සහ පිළිතුරු
    කෙටි ප්‍රශ්න 100 සහ පිළිතුරු
    සම්පූර්ණ රචනා ප්‍රශ්න 50 සහ පිළිතුරු ඇතුළත් වේ
  2. ඉංග්‍රීසි
    picture describe, essay, bar graph, letters ඇතුළු Test 12ක් ද Test එකකට ප්‍රශ්න 10 සහ සියලුම ප්‍රශ්න සඳහා පිළිතුරුද සහිතයි.
  3. ඉතිහාසය
    MCQ ප්‍රශ්න 250 සහ පිළිතුරු
    රූප ආශ්‍රිත ප්‍රශ්න 20 සහ පිළිතුරු
    කෙටි ප්‍රශ්න 100 සහ පිළිතුරු
    සම්පූර්ණ රචනා ප්‍රශ්න 50 සහ පිළිතුරු
    ලංකා සිතියම් 5 ක් සහ පිළිතුරු
    ලෝක සිතියම් 5 සහ පිළිතුරු ඇතුළත් වේ.
  4. ගණිතය
    කෙටි ප්‍රශ්න 100 සහ පිළිතුරු
    භාග , ප්‍රස්ථාර , ත්‍රිකෝණමිතිය , සංඛ්‍යාත ව්‍යාප්ති ,ජ්‍යාමිතිය වැනි වෙන්කෙරූ මාතෘකා යටතේ එක් මාතෘකාවකට ප්‍රශ්න 10 ක් හා මාතෘකා 13 ඇතුළත් වේ
    සියලු ප්‍රශ්න සඳහා පිළිතුරු ඇතුළත් වේ.
  5. සිංහල
    MCQ 250 සහ පිළිතුරු
    සිංහල භාෂාව කෙටි ප්‍රශ්න 100 සහ පිළිතුරු
    සාරාංශකරණය 05 සහ පිළිතුරු
    ජේද ආශ්‍රිත පිළිතුරු ලිවීම 05 සහ පිළිතුරු
    ප්‍රායෝගික ලේඛන 10 සහ පිළිතුරු
    රචනා 15 සහ පිළිතුරු
    සාහිත්‍ය කෙටි ප්‍රශ්න 100 සහ පිළිතුරු
    විචාර 24 සහ පිළිතුරු
  6. විද්‍යාව
    MCQ ප්‍රශ්න 250 සහ පිළිතුරු
    සම්පූර්ණ වියුහගත ප්‍රශ්න 20 සහ පිළිතුරු
    සම්පූර්ණ රචනා ප්‍රශ්න 20 සහ පිළිතුරු ඇතුළත් වේ

O/L Revision Books Pack +. New Syllabus.

  • Can be delivered to any area.
  • Cash On Delivery Available(COD)

 

Additional information

Weight 800 g
Dimensions 29 × 21 × 5 cm

1 review for O/L Revision Books Pack +

  1. ආක්ශා චමරි

    පොත් පැක්ඵක ගත්ත පොතෙනුත් අඩුවුනා ඩිලවරි Free

Add a review

Your email address will not be published. Required fields are marked *

Free shipping for billing over රු4,000.00
0%
free-delivery
×