O/L Mathematics Revision Book

(9 customer reviews)

රු800.00

Buy O/L Mathematics Revision Book. New Syllabus.

  • Grade – Grade 11
  • Medium – Sinhala Medium
  • No. of pages – 84
  • Model – Revision
  • Author – ESD Editorial Board

Cash On Delivery Available(COD)
නිවසට පැමිණි පසු මුදල් ගෙවිය හැකිය.

Estimated delivery dates: 8th of September - 11th of September

In Stock

Description

නව විෂය නිර්දේශය. සාමාන්‍ය පෙළ ගණිතය පුනරීක්ෂණ පොත.
ගණිතය 10 ශ්‍රේණිය සහ 11 ශ්‍රේණිය සියලු පාඩම් ආශ්‍රයෙන් සාමාන්‍ය පෙළ ගණිතය ප්‍රශ්න ලැබෙන ආකෘතියට අනුව සැකසූ ප්‍රශ්න සහ පැහැදිලි පිළිතුරු වලින් සමන්විතයි.

  • කෙටි ප්‍රශ්න 100 සහ පිළිතුරු
  • භාග , ප්‍රස්ථාර , ත්‍රිකෝණමිතිය , සංඛ්‍යාත ව්‍යාප්ති ,ජ්‍යාමිතිය වැනි වෙන්කෙරූ මාතෘකා යටතේ එක් මාතෘකාවකට ප්‍රශ්න 10 ක් හා මාතෘකා 13 ඇතුළත් වේ
  • සියලු ප්‍රශ්න සඳහා පිළිතුරු ඇතුළත් වේ.

O/L Mathematics Revision Book . New Syllabus.

  • Can be delivered to any area.
  • Cash On Delivery Available(COD)

Additional information

Weight 150 g
Dimensions 29 × 21 × 1 cm

9 reviews for O/L Mathematics Revision Book

  1. Kevidu (verified owner)

    Best book

  2. Dipthi (verified owner)

    Super 👌

  3. Bashini (verified owner)

    Riyal good

  4. මදාරා රෑපසින්හ (verified owner)

    අමාරැම විෂය A ඵකක් ගත්ත ඇත්තටම ස්තුතියි

  5. කල්පනී ලිවේරා (verified owner)

    ගෙවන මිලට වටිනව

  6. Hansaka (verified owner)

    Best book rekamand for everyones

  7. තරංග (verified owner)

    සුපිරියක් තමයි

  8. ඕෂද අකලංක (verified owner)

    ගනිතය නම් ESD පොතනම් සුපිරී ෆුල් පැක්ඵකම ඕඩ කලා

  9. ලාවන්යා වෙත්තසිංහ (verified owner)

    ගනිතය බලල පුල් පැක් එකම ගත්ත ඵකක් ගන්නවට වැඩිය ලාබයි ඩිලවරි නොමිලේ

Add a review

Your email address will not be published. Required fields are marked *

Free shipping for billing over රු4,000.00
0%
free-delivery
×