O/L Dancing(Oriental) Revision Book

(4 customer reviews)

රු800.00

Buy O/L Dancing(Oriental) Revision Book. New Syllabus.

  • Grade – Grade 11
  • Medium – Sinhala Medium
  • No. of pages – 72
  • Model – Revision
  • Author – ESD Editorial Board

Cash On Delivery Available(COD)
නිවසට පැමිණි පසු මුදල් ගෙවිය හැකිය.

Estimated delivery dates: 8th of September - 11th of September

In Stock

Description

නව විෂය නිර්දේශය. සාමාන්‍ය පෙළ නැටුම්(දේශීය) පුනරීක්ෂණ පොත.
නැටුම්(දේශීය) 10 ශ්‍රේණිය සහ 11 ශ්‍රේණිය සියලු පාඩම් ආශ්‍රයෙන් සාමාන්‍ය පෙළ නැටුම්(දේශීය) ප්‍රශ්න ලැබෙන ආකෘතියට අනුව සැකසූ ප්‍රශ්න සහ පැහැදිලි පිළිතුරු වලින් සමන්විතයි

  • MCQ ප්‍රශ්න 300 සහ පිළිතුරු
  • සම්පූර්ණ රචනා ප්‍රශ්න 25 සහ පිළිතුරු

Dancing(Oriental) Revision Book . New Syllabus.

  • Can be delivered to any area.
  • Cash On Delivery Available(COD)

Additional information

Weight 200 g
Dimensions 29 × 21 × 1 cm

4 reviews for O/L Dancing(Oriental) Revision Book

  1. ක්‍රිෂාන්ති

    පොත් ගොඩක් අඩුයි හරිම සාදාරනයි

  2. ෂනුල්යා

    පොතේ ප්‍රශ්න සියල්ල කලා විශය ආවරනය කරගන්න පහසුඋනා

  3. මාදවී

    රිවිශන්එක ගොඩක් වටිනව

  4. යසස්වි

    නැටුම්වලට පොත් ගොඩක් අඩුයි යාලුවෙක් මාර්ගෙන් තමයි මේ පුනරීක්ෂන පොත ලැබුනෙ

Add a review

Your email address will not be published. Required fields are marked *

Free shipping for billing over රු4,000.00
0%
free-delivery
×