Grade 10-11 Sinhala Literature Short Note book

(3 customer reviews)

රු450.00

Buy Grade 10-11 Sinhala Literature Short Note book. New Syllabus.

  • Grade – Grade 10-11
  • Medium – Sinhala Medium
  • No. of pages – 72
  • Model – Short Notes
  • Author – ESD Editorial Board

Cash On Delivery Available(COD)
නිවසට පැමිණි පසු මුදල් ගෙවිය හැකිය.

Estimated delivery dates: 8th of September - 11th of September

In Stock

Description

නව විෂය නිර්දේශය 10-11 ශ්‍රේණි සිංහල සාහිත්‍ය කෙටි සටහන් පොත. (පාඩම් සාරාංශ)

10-11 ශ්‍රේණි පාඩම් සියල්ල ඇතුළත් වේ.
විෂය කරුණු සියල්ල පැහැදිලිව හා ක්‍රමානුකූලව පෙළගස්වා පාඩම් සාරාංශ කර ඇති අතර, එමගින් සිසුන්ට මතක තබාගත යුතු කරුණු අඩු කාලයක් වැය කර පාඩම් කරගැනීමට හා පිළිතුරු ලිවීමේදී අවශ්‍ය වන කරුණු ඉක්මණින් වටහා ගැනීමට හැකිවනු ඇත.

  • 10 ශ්‍රේණිය සහ 11 ශ්‍රේණිය සියළුම සිංහල සාහිත්‍ය කෙටි සටහන් ඇතුළත් වේ
  • සෑම පාඩමකම විචාර මතෘකා සහ ඊට අදාළ උදාහරණ ඇතුළත් වේ.
  • ඕනෑම ප්‍රදේශයකට ගෙන්වා ගැනීමට හැකිය.
  • නිවසට පැමිණි පසු මුදල් ගෙවිය හැකිය.

Grade 10-11 Sinhala Literature Short Note book. New Syllabus.

  • Can be delivered to any area.
  • Cash On Delivery Available(COD)

Additional information

Weight 100 g
Dimensions 21.5 × 15 × 1 cm

3 reviews for Grade 10-11 Sinhala Literature Short Note book

  1. අනූපමා (verified owner)

    මම ගත්ත මිල සාදාරනයි

  2. Nilupul (verified owner)

    Best risalt ekak labuna mama rekamand karanawa

  3. මාලිකා විජේසේකර (verified owner)

    ගත්ත වගේම හොදින් අධ්‍යනය කලා ගොඩක් හොදයි බයනැතුව තව කෙනෙකුට රෙකමන් කරන්න පුඵවන්

Add a review

Your email address will not be published. Required fields are marked *

Free shipping for billing over රු4,000.00
0%
free-delivery
×