📚 ESD Note App

ඔබේ අධ්‍යාපන සිහිනය ජයගන්න අපෙන් අත්වැලක්!

🚀
Play Store පුවත: ESD Note ඇප් එක දැනටමත් Google Play Store වෙත යොමු කර ඇති අතර, එහි පරීක්ෂණ කටයුතු (Review Process) නිම වීමට දින කිහිපයක් ගතවනු ඇත. එතෙක් සිසුන්ගේ ප්‍රමාදය වැළැක්වීම සඳහා මෙම නිල APK ගොනුව බාගත කර ගැනීමට අවස්ථාව ලබා දී ඇත.
🛡️
100% ආරක්ෂිතයි: මෙය Play Store වෙත ඉදිරිපත් කර ඇති ගොනුවම වන බැවින් බියකින් තොරව ස්ථාපනය කරගන්න. මෙහි කිසිදු අහිතකර මෘදුකාංගයක් අඩංගු නොවන බවට අපි සහතික වෙමු.

අන්තර්ජාලය පුරා විසිරී ඇති Past Papers සහ Model Papers සොයා ගැනීමට කාලය වැය නොකර, ESD Note හරහා දැන් ඔබට සියල්ල එකම තැනකින් ලබාගත හැකියි.

📥 ස්ථාපනය (Install) කරගන්නා ආකාරය

1
පහත දැක්වෙන “Download APK” බොත්තම ක්ලික් කරන්න.
💡 විශේෂ උපදෙස: මෙය Google Drive හරහා බාගත වන බැවින් “Google Drive can’t scan this file for viruses” යන පණිවිඩය පෙන්විය හැක. මෙය APK ගොනුවක ප්‍රමාණය විශාල වූ විට Google Drive මගින් පෙන්වන සාමාන්‍ය පණිවිඩයක් පමණි. එහි “Download Anyway” යන්න ක්ලික් කර බාගත කරගන්න.
2
බාගත වූ පසු එම file එක open කරන්න. “Install from Unknown Sources” පණිවිඩයක් ආවොත්, Settings වෙත ගොස් එය Allow කරන්න.
3
ඉන්පසු “Install” යන්න ක්ලික් කර නිමවන තෙක් රැඳී සිටින්න.
📥 Download ESD Note App
ස්ථාපනය කිරීමේදී ගැටලුවක් ආවොත් අපිට WhatsApp පණිවිඩයක් එවන්න: 070 222 5671